තුපිලා හරිනම් ලැජ්ජ වෙන්න ඕනි යකූ…..!!!! අම්මගේ රස කිරි තොල ගාලා….දැන් උබල මත් පැන්..සිගරට්ටුව තොල ගාන යක්කු වෙලා…යකූ…යකූ තුපිල බිව්වේ අම්මගේ ලේ ටික….කිරි කරල දුන්න සුදු පාට රුදිරය…ඒ රුදිරය තමයි ඔය ඇගේ තාමත් දුවන්නේ…..උබලට හයිය හක්තිය ඇවිත් තියෙන්නේ ඒකෙන්…මතක තියාගනිව්!……කොහෙද බන් උබලගේ ආදරය….ආදරය තියෙන්නේ මත් පැනට…සිගරට්ටු වටද?….. …පොඩි කාලේ “අම්මා කුක්කූ” කියල කෑගහපු උන් අද “අයි ලව් අරක්කූ” කියල පෝස්ට් දානවා…..යකූ දැන් හිතන්න එපා මන් ආය උබලට “අම්ම කුක්කු” බොන්න කියනව කියලා…..(ඒවගෙ හිතන යක්කුනෙ ඉන්නේ)…තුපිලාගේ අම්මලාට ආදරයක් තියනවනම් නවත්තපියව් ඕක…! read all at http://ift.tt/1Tgvrkc
http://ift.tt/1EVCZn2
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment