ජාවා ඇම්ම තියෙන ඔක්කොම ලයික් එකක් දාලා යන්න
http://ift.tt/1EVCZn2
Friday, October 30, 2015
Monday, August 17, 2015
Thursday, July 23, 2015
July 23, 2015 at 09:53PM
මුසාවාදා වේරමණී සික පදය කඩන අයව අඳුරගන්නෙ මෙන්න මෙහෙමයි බොරු කියන කෙනා ඉක්මනින් තම් හිස තිබෙන අකාරය වෙනස් කරගන්න උත්සහ කරනවා.ඔබ කෙලින්ම යමක් ඇසූ විට එම ඔවුන් එක්වරම හිස තබාගන්නා ආකාරය් වෙනස් කරන්නේ නම් ඔබට ලැබෙන පිළිතුර ගැන දෙවරක් සිතන්න. තව කියවන්න http://goo.gl/EzKaW0
http://ift.tt/1EVCZn2
http://ift.tt/1EVCZn2
Monday, July 6, 2015
July 06, 2015 at 08:35PM
අපගේ දහම් සක වැඩසටහන් පෙලෙන් ඔබට ධර්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.ඒ වගේම තමයි ඔබට ධර්මය පිළිබඳ බොහෝ දේ සරලව තේරුම් ගත හැකිය. සබැඳිය වෙත පිවිස දහම් සඛ වීඩියෝ නරඹන්න. ඔබටත් මුදල් වශයෙන්,දැනුමෙන් ආදී කුමන අයුරකින් හෝ දායක වීමට පුළුවන්නම් එය අගය කරමු. http://ift.tt/1TgH2jb
http://ift.tt/1EVCZn2
http://ift.tt/1EVCZn2
July 06, 2015 at 07:34PM
තුපිලා හරිනම් ලැජ්ජ වෙන්න ඕනි යකූ…..!!!! අම්මගේ රස කිරි තොල ගාලා….දැන් උබල මත් පැන්..සිගරට්ටුව තොල ගාන යක්කු වෙලා…යකූ…යකූ තුපිල බිව්වේ අම්මගේ ලේ ටික….කිරි කරල දුන්න සුදු පාට රුදිරය…ඒ රුදිරය තමයි ඔය ඇගේ තාමත් දුවන්නේ…..උබලට හයිය හක්තිය ඇවිත් තියෙන්නේ ඒකෙන්…මතක තියාගනිව්!……කොහෙද බන් උබලගේ ආදරය….ආදරය තියෙන්නේ මත් පැනට…සිගරට්ටු වටද?….. …පොඩි කාලේ “අම්මා කුක්කූ” කියල කෑගහපු උන් අද “අයි ලව් අරක්කූ” කියල පෝස්ට් දානවා…..යකූ දැන් හිතන්න එපා මන් ආය උබලට “අම්ම කුක්කු” බොන්න කියනව කියලා…..(ඒවගෙ හිතන යක්කුනෙ ඉන්නේ)…තුපිලාගේ අම්මලාට ආදරයක් තියනවනම් නවත්තපියව් ඕක…! read all at http://ift.tt/1Tgvrkc
http://ift.tt/1EVCZn2
http://ift.tt/1EVCZn2
Thursday, July 2, 2015
July 02, 2015 at 07:02PM
ඔබේ ජාවා දැනුම බෙදා ගන්න. ඇඩ්මින් වීමට කොමෙන්ට් කරන්න.
http://ift.tt/1EVCZn2
http://ift.tt/1EVCZn2
Friday, March 6, 2015
Subscribe to:
Posts (Atom)